ඔබේ ආයතනය ඩෙංගු වලින් තොර ද?  

ඩෙංගු මර්ධන තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගන්නේ ඔබේ ආයතනය ද? 

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ආයතන පරිශ්‍ර වල මෙම අධීෂණය 2019 දෙසැම්බර් 13 දින සිදු කෙරේ. මේ සඳහා ඔබ ආයතනයත් සූදානම් වන්න... වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න. ‍වැල්ලවාය ප්‍රාදේශීය ඩෙංගු මර්ධන කමිටුව.

වැඩි විස්තර

Dengue Poster small

Dengue Poster2

News & Events

05
Sep2022
සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් සුභ...

18
Feb2022
ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය...

02
Aug2021
e BMD Online for Customers

e BMD Online for Customers

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් දැන්...

10
Jun2021
අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

කොවිඩ් වසංගත සමය තුළ වැල්ලවාය කොට්ඨාසයේ සේවාලාභී...

20
Nov2020
"Scan & Ask" e-Services DS Wellawaya

"Scan & Ask" e-Services DS Wellawaya

අපගේ මාර්ගගත 24x7 ඊ සේවාව සඳහා යොමුවීමට දැන්...

13
Jun2020
Corona Prevention Program | UPDATE STAGE 03

Corona Prevention Program | UPDATE STAGE 03

කො‍‍රෝනා වෛරසයෙන් මුළු ලොවම අකර්මණ්‍ය වුණ අවස්ථාවක,...

15
Apr2020
Corona Prevention Program | UPDATE STAGE 02

Corona Prevention Program | UPDATE STAGE 02

COVID-19 තත්ත්ව වාර්තාව - වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top