කොරෝනා වෛරසයෙන් මුළු ලොවම අකර්මණ්‍ය වුණ අවස්ථාවක, අපි අපේම මිනිසුන් වෙනුවෙන් රාජකාරියට එහා ගිය මනුස්සකමේ යුතුකම ඉටුකළා. එය අසිරිමත් මෙහෙවරක නොනිල අමිල වෑයමෙන් මෙසේ දිගහරින්නෙමු.
ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රජා වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය සභාව, වැල්ලවාය පොලිසිය ඇතුලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රැසක් මෙම කර්තව්‍යයට එකතු වුණා.
(කොරෝනා වෛරසය ලෝකයේ ව්යාප්තියේ ආරම්භයත් සමග මේ දක්වා අප සිදු කළ වැඩසටහන් වල සංක්ෂිප්තය)
යූ ටියුබ් ලින්ක් එක පහතින් බලන්න













