Divisional Secretariat Meeting was held on 17th September 2019 at the Wellawaya Divisional Secretariat under the patronage of District Secretary of Moneragala.

9

is 4වැල්ලවාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ඔක්තෝබර් මස 04 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ.පී. ජගත් පුෂ්පකුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි. මෙම රැස්වීමට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

මාර්තු 08 වන දිනට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ ලෝක කාන්තා  දින  සැමරුම 2019.03.22 වන දින වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන ලදි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා‍ගේ ,මොනරාගල දිස්ත්‍රික් ලේකම්තුමියගේ හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හා ආරාධිත අමුතුතන් රුසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලදි.

වැල්ලවාය ප්‍රදේශයෙන් බිහිවූ විශිෂ්ට කාන්තාවන් රැසක් මෙහි දී ඇගයුමට ලක් විය.

1

News & Events

05
செப்2022
සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් සුභ...

18
பிப்2022
ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය...

02
ஆக2021
e BMD Online for Customers

e BMD Online for Customers

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් දැන්...

10
ஜூன்2021
අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

කොවිඩ් වසංගත සමය තුළ වැල්ලවාය කොට්ඨාසයේ සේවාලාභී...

19
மார்2021
වෙල්ලස්සේ ව්‍යවසාය 2021 - වැල්ලවාය දිගහැරුම | SED - Exhibition 2021

වෙල්ලස්සේ ව්‍යවසාය 2021 - වැල්ලවාය දිගහැරුම | SED - Exhibition 2021

ඔබ සැමට ආරාධනා !     වෙල්ලස්‌සේ...

20
நவ2020
"Scan & Ask" e-Services DS Wellawaya

"Scan & Ask" e-Services DS Wellawaya

අපගේ මාර්ගගත 24x7 ඊ සේවාව සඳහා යොමුවීමට දැන්...

13
ஜூன்2020
Corona Prevention Program | UPDATE STAGE 03

Corona Prevention Program | UPDATE STAGE 03

කො‍‍රෝනා වෛරසයෙන් මුළු ලොවම අකර්මණ්‍ය වුණ අවස්ථාවක,...

15
ஏப்2020
Corona Prevention Program | UPDATE STAGE 02

Corona Prevention Program | UPDATE STAGE 02

COVID-19 තත්ත්ව වාර්තාව - වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්...

குடியுரிமை சாசனம்

Scroll To Top