සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම්

සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුසු සියලු තැනත්තන් හඳුනා ගැනීමට රජය තීරණය කර තිබේ. රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සහ මහජනාධාර ආදී වු කුමන හෝ සුභසාධක ප්‍රතිලාභ ක්‍රමයක් යට‍තේ දැනටමත් ප්‍රතිලාභ ලබන්නේ නම් හෝ ලැබිය යුතු තැන‍ැත්තෙක් යැයි ඔබ සිතන්නේ නම් පහත ආකාරය‍ට කටයුතු කරන්න.

 

 Subasadana Deemana1

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ප්‍රසම්පාදන දැන්වීමයි

Procument Add

කොවිඩ් වසංගත සමය තුළ වැල්ලවාය කොට්ඨාසයේ සේවාලාභී ඔබගේ පහසුව උදෙසා ජංගම වෙළඳ රථ සහ සංචරණ සීමා පනවා ඇති දිනවල විවෘතව තබන වෙළඳසැල් පහතින් දක්වා ඇත.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් දැන් මාර්ගගතව 

  • උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් අද (2021-08-02) දින සිට මාර්ගගතව ලබා දීමට කටයුතු යොදා ඇති බව ප්‍රධාන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මහජනතාවට තම ජංගම දුරකථන හෝ පරිගණකය හරහා සහතික කළ පිටපත් ඉල්ලීම සඳහා http://online.ebmd.rgd.gov.lk/ යන දිගුව භාවිතා කළ හැකිය.
  • මාර්ටර්/වීසා කාඩ් භාවිතා කර අදාළ මුදල ගෙවිය හැකිය.

WhatsApp Image 2021 08 02 at 8.56.05 PM

ඔබ සැමට ආරාධනා !  
 
වෙල්ලස්‌සේ ව්‍යවසාය 2021  වැල්ලවාය දිගහැරුම වෙළද ප්‍රදර්ශනය   2021.03.25/26/27 යන තෙදින තුළ පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා වැල්ලවාය මහින්ද රාජපක්‍ෂ සම්මන්ත්‍රණය ශාලාවේ දී පැවැත්වේ. 
 
සංවිධානය :
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - මොනරාගල (0552276808)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වැල්ලවාය (0713384274)
 
SED 2021 exhi

News & Events

05
செப்2022
සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් සුභ...

18
பிப்2022
ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය...

02
ஆக2021
e BMD Online for Customers

e BMD Online for Customers

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් දැන්...

10
ஜூன்2021
අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

කොවිඩ් වසංගත සමය තුළ වැල්ලවාය කොට්ඨාසයේ සේවාලාභී...

19
மார்2021
වෙල්ලස්සේ ව්‍යවසාය 2021 - වැල්ලවාය දිගහැරුම | SED - Exhibition 2021

වෙල්ලස්සේ ව්‍යවසාය 2021 - වැල්ලවාය දිගහැරුම | SED - Exhibition 2021

ඔබ සැමට ආරාධනා !     වෙල්ලස්‌සේ...

20
நவ2020
"Scan & Ask" e-Services DS Wellawaya

"Scan & Ask" e-Services DS Wellawaya

අපගේ මාර්ගගත 24x7 ඊ සේවාව සඳහා යොමුවීමට දැන්...

13
ஜூன்2020
Corona Prevention Program | UPDATE STAGE 03

Corona Prevention Program | UPDATE STAGE 03

කො‍‍රෝනා වෛරසයෙන් මුළු ලොවම අකර්මණ්‍ය වුණ අවස්ථාවක,...

15
ஏப்2020
Corona Prevention Program | UPDATE STAGE 02

Corona Prevention Program | UPDATE STAGE 02

COVID-19 තත්ත්ව වාර්තාව - වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්...

குடியுரிமை சாசனம்

Scroll To Top