සමාජ සුභ සාධක සහනාධාර ප්රතිලාභ ගෙවීම්
| සුභ සාධක සහනාධාර ප්රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුසු සියලු තැනත්තන් හඳුනා ගැනීමට රජය තීරණය කර තිබේ. රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සහ මහජනාධාර ආදී වු කුමන හෝ සුභසාධක ප්රතිලාභ ක්‍රමයක් යටතේ දැනටමත් ප්රතිලාභ ලබන්නේ නම් හෝ ලැබිය යුතු තැනැත්තෙක් යැයි ඔබ සිතන්නේ නම් පහත ආකාරයට කටයුතු කරන්න. |

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල
ප්‍රසම්පාදන දැන්වීමයි

කොවිඩ් වසංගත සමය තුළ වැල්ලවාය කොට්ඨාසයේ සේවාලාභී ඔබගේ පහසුව උදෙසා ජංගම වෙළඳ රථ සහ සංචරණ සීමා පනවා ඇති දිනවල විවෘතව තබන වෙළඳසැල් පහතින් දක්වා ඇත.
උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් දැන් මාර්ගගතව
- උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් අද (2021-08-02) දින සිට මාර්ගගතව ලබා දීමට කටයුතු යොදා ඇති බව ප්‍රධාන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මහජනතාවට තම ජංගම දුරකථන හෝ පරිගණකය හරහා සහතික කළ පිටපත් ඉල්ලීම සඳහා http://online.ebmd.rgd.gov.lk/ යන දිගුව භාවිතා කළ හැකිය.
- මාර්ටර්/වීසා කාඩ් භාවිතා කර අදාළ මුදල ගෙවිය හැකිය.

ඔබ සැමට ආරාධනා !
වෙල්ලස්සේ ව්‍යවසාය 2021 වැල්ලවාය දිගහැරුම වෙළද ප්‍රදර්ශනය 2021.03.25/26/27 යන තෙදින තුළ පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණය ශාලාවේ දී පැවැත්වේ.
සංවිධානය :
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - මොනරාගල (0552276808)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වැල්ලවාය (0713384274)
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - මොනරාගල (0552276808)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වැල්ලවාය (0713384274)















