අප සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබූ මන්දාකිණි සප්ත ස්වර දැහැන - 2019.12.21 දින වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ දී සාර්ථකව නිම විය.




වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දර්ශනීය සහ පෞරාණික ස්ථාන කිහිපයක විස්තර ඇතුළත් පුවත්පත් වල ඵල වූ ලිපි කිහිපයක් මෙම සටහනේ දක්වා ඇත. දේශීය විදේශීය සංචාරක ඔබටත් පුළුවන් මේ සංචාරක ස්ථාන නරඹා අසිරිය විඳගන්න. ඔබත් එන්න වැල්ලවායට... පා සටහන් පමණක් ඉතිරි කර මතකයන් රැගෙන යන්න...







ඩෙංගු මර්ධන තරඟාවලියේ විනිෂ්චය මණ්ඩලය විසින් අවධානය යොමු කරනු ලබන නිර්ණායකයන් සහ ලබා දෙනු ලබන ලකුණු පහත ලිපියෙන් දක්වා ඇත. වැල්ලවාය කොට්ඨාසයේ ඔබේ ආයතනය මේ පිළිබඳව අවධානය යොමු කරන්න. දෙසැම්බර් 13 අපි එනවා ඔබේ ආයතනය පරීක්ෂා කරන්න. සූදානම් වන්න. ප්‍රාදේශීය ඩෙංගු මර්ධන කමිටුව.

ඔබේ ආයතනය ඩෙංගු වලින් තොර ද?
ඩෙංගු මර්ධන තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගන්නේ ඔබේ ආයතනය ද?
වැඩි විස්තර
- අමතන්න - දුලා 071 7601275 / ලසන්ත 071 7425975
- ෆේස්බුක් - www.facebook.com/dswellawaya
- වෙබ් අඩවිය - www.wellawaya.ds.gov.lk



















