අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

05
සැප්2022
සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුසු සියලු තැනත්තන් හඳුනා ගැනීමට රජය තීරණය කර තිබේ. රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සහ මහජනාධාර ආදී වු කුමන හෝ සුභසාධක ප්‍රතිලාභ ක්‍රමයක් යට‍තේ දැනටමත් ප්‍රතිලාභ ලබන්නේ නම් හෝ ලැබිය යුතු තැන‍ැත්තෙක්...

18
පෙබ2022
ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල ප්‍රසම්පාදන දැන්වීමයි

02
අගෝ2021
e BMD Online for Customers

e BMD Online for Customers

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් දැන් මාර්ගගතව  උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් අද (2021-08-02) දින සිට මාර්ගගතව ලබා දීමට කටයුතු යොදා ඇති බව ප්‍රධාන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මහජනතාවට තම ජංගම දුරකථන හෝ පරිගණකය හරහා සහතික කළ පිටපත් ඉල්ලීම සඳහා http://online.ebmd.rgd.gov.lk/ යන දිගුව භාවිතා කළ හැකිය. මාර්ටර්/වීසා කාඩ්...

10
ජූනි2021
අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

කොවිඩ් වසංගත සමය තුළ වැල්ලවාය කොට්ඨාසයේ සේවාලාභී ඔබගේ පහසුව උදෙසා ජංගම වෙළඳ රථ සහ සංචරණ සීමා පනවා ඇති දිනවල විවෘතව තබන වෙළඳසැල් පහතින් දක්වා ඇත. ජංගම වෙළඳ බලපත්‍ර සහිත වෙළෙන්දන් ජංගම වෙළඳ බලපත්‍ර සහිත වෙළෙන්දන් සවිස්තර නාම ලේඛනය - බාගත කරන්න සංචරණ සීමා පනවා ඇති දින වල විවෘතව තබන වෙළඳසැල්...

19
මාර්2021
වෙල්ලස්සේ ව්‍යවසාය 2021 - වැල්ලවාය දිගහැරුම | SED - Exhibition 2021

වෙල්ලස්සේ ව්‍යවසාය 2021 - වැල්ලවාය දිගහැරුම | SED - Exhibition 2021

ඔබ සැමට ආරාධනා !     වෙල්ලස්‌සේ ව්‍යවසාය 2021  වැල්ලවාය දිගහැරුම වෙළද ප්‍රදර්ශනය   2021.03.25/26/27 යන තෙදින තුළ පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා වැල්ලවාය මහින්ද රාජපක්‍ෂ සම්මන්ත්‍රණය ශාලාවේ දී පැවැත්වේ.    සංවිධානය :කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - මොනරාගල (0552276808)ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වැල්ලවාය (0713384274)  

20
නොවැ2020
"Scan & Ask" e-Services DS Wellawaya

"Scan & Ask" e-Services DS Wellawaya

අපගේ මාර්ගගත 24x7 ඊ සේවාව සඳහා යොමුවීමට දැන් ඉතාමත් පහසුයි! ඔබ කළ යුත්තේ පහත සඳහන් QR කේතය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය මඟින් ස්කෑන් කර අන්තර්ජාලය ඔස්සේ ලැබෙන පෝරමය සම්පුර්ණ කර Submit කිරීම පමණයි. අප නියෝජිතයකු ඔබගේ ගැටළුව වෙත පිළිතුරු ලබා දෙනු ඇත.

13
ජූනි2020
Corona Prevention Program | UPDATE STAGE 03

Corona Prevention Program | UPDATE STAGE 03

කො‍‍රෝනා වෛරසයෙන් මුළු ලොවම අකර්මණ්‍ය වුණ අවස්ථාවක, අපි අපේම මිනිසුන් වෙනුවෙන් රාජකාරියට එහා ගිය මනුස්සකමේ යුතුකම ඉටුකළා. එය අසිරිමත් මෙහෙවරක නොනිල අමිල වෑයමෙන් මෙසේ දිගහරින්නෙමු. ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රජා වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය සභාව, වැල්ලවාය පොලිසිය ඇතුලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන...

15
අප්‍රේ2020
Corona Prevention Program | UPDATE STAGE 02

Corona Prevention Program | UPDATE STAGE 02

COVID-19 තත්ත්ව වාර්තාව - වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යාවත්කාලීන කිරීම :  2021-09-10 දිනට 1916 406 1500 10 207 121 7422 තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව සුවය ලැබූ රෝගීන් (තහවුරු කරන ලද රෝගීන් ගෙන්) කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව අද දිනට නිරෝධායනය වන පුද්ගලයින් සංඛ්‍යාව අද දිනට නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව...

Scroll To Top