nwHeaderCorona

COVID-19 තත්ත්ව වාර්තාව - වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

යාවත්කාලීන කිරීම :  2021-09-10 දිනට

11 22

33

Death icon 66 44 completed quarantine

1916

406 1500 10 207 121 7422
තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව

ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව

සුවය ලැබූ රෝගීන්

(තහවුරු කරන ලද රෝගීන් ගෙන්)

කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව

අද දිනට නිරෝධායනය වන පුද්ගලයින් සංඛ්‍යාව

අද දිනට නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව

මෙතෙක් නිරෝධායනය සඳහා යොමු කළ මුළු පුද්ගලයින් සංඛ්‍යාව

2021 09 102021 09 10gn

NEWS BULK

  • NewAnimationනිරෝධායන ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කෙරේ. එනම් ලබන සැප්තැම්බර් 21 දින දක්වා දීර්ඝ කර ඇති බව රජය මගින් දැනුම්දෙයි. 
  • 2021-08-20 දින රාත්‍රී 10 සිට 2021-08-30 දින අළුයම 04 තෙක් මුළු දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි.
  • වයස අවු 30ත් - 59ත් අතර පුද්ගලයින් සඳහා 2021-07-30 දින සිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීමේ වැඩසටහන් වැල්ලවාය කොට්ඨාසයේ දී පැවැත්වේ. (කාලසටහන බලන්න)
  • වසය අවු 60ට වැඩි කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ දෙවනවර එන්නත් කිරීමේ වැඩසටහන මේ දිනවල සිදු කෙරේ
  • වැල්ලවාය කොට්ඨාසයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සිදුවන දිනයන් හා ස්ථානයන් ඇතුළත් සටහනට මෙතනින්... (බලන්න)
  • වැල්ලවාය කොට්ඨාසයේ ප්‍රථම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන 2021-06-10 දින සිට දින 03 ක් පුරා වැල්ලවාය, කොටිකම්බොක්ක, නුගයාය, වරුණගම සහ සුදුපානාවෙල යන ග්‍රාම නිලධාරි වසම් වල වයස අවු. 60 ට වැඩි පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරේ... 
  • වැල්ලවාය නගර සීමාවට පනවා තිබූ හුදකලා කිරීම 2021-05-19 දින උදෑසන 9.00 සිට ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව සඳහන් කරයි. මෙසේ වැල්ලවාය නගර සීමාව නැවත විවෘත වන්නේ දින 22කට පසුවයි. කෙසේ වෙතත් වැල්ලවායේ ඒ සමඟම මීට පෙර හුදකලා කරන ලද කොටිකම්බොක්ක සහ වෙහෙරයාය යන ග්‍රාම නිලධාරී වසම් තවදුරටත් හුදකලා තත්වයේ පවතින අතර, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ උපදෙස් අනුව රජය විසින් පනවා ඇති නීතිරීති වලට අනුව කටයුතු කරන මෙන් සෞඛ්‍ය අංශ පවසා සිටියි.
  • වැල්ලවාය යාලබෝව යොවුන් සේනාංක පරිශ්‍රයේ දී අභිනවයෙන් ආරම්භ කරන ලද නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කටයුතු 2021-05-10 දින සිට සාර්ථකව මේ වන විට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ රාජ්‍ය අංශ වල පූර්ණ දායකත්වය සහ අධීක්ෂණය යටතේ සිදුවේ. නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අමතන්න පහත දුරකථන අංක භාවිතා කරන්න.
    • MOH - 0553133360
    • Hospital - 0553133361
    • Army - 0553133362
    • Female - 0553133363
    • Male - 0553133364   
  • 2021-05-13 දිනයේ තවත් ආසාදිතයින් 41 ක් හඳනාගෙන තිබේ. 
  • අලුත් අවුරුදු සමයෙන් පසු 2021-05-06 දිනට හඳුනාගත් මුළු ආසාදිතයින් 194 ක් වේ. අවධානයෙන් සිටින්න... මෙහි ඔබේ පදිංචි වසමත් අවධානමක ද? ඔබේ සෞඛ්‍යාරාක්ෂාව සහ නීතිගරුක බව ඔබගේත් ඔබ සමීපතයින්ගේත් ජීවිත වල අවධානමට හේතු වන බව මතක තබාගන්න.
  • අළුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි. කරුණාකර නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. 
  • 2021.04.05 සහ 06 දිනයන් වල නව ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගනියි. ඔවුන් පරගස්මංකඩ, ගම්පංගුව සහ සිරිපුරගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි. 
  • වැල්ලවාය කොට්ඨාසයේ කොවිඩ් ආසාදිත ප්‍රථම මරණය 2021.03.15 දින වාර්තා විය. එම පුද්ගලයා වැල්ලවාය, දිඹුලාමුරය, නෙටොලගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වයස අවුරුදු 68 ක් වයසැති පිළිකා රෝගයකින් පෙළුනු අයෙකි.

විශේෂ බාගත කිරීම්

  1. කොරෝනා වසංගත මර්දනය සඳහා ආයුර්වේද ශාස්ත්‍රානුකූල මාර්ගෝපදේශ සංග්‍රහය
  2. කොවිඩ්-19 රෝගයෙන් මිදෙමු - පූර්ණ මඟපෙන්වීමක් (හිමිකම - ඇම්.ඩී.ගුණසේන පදනම)

 ශ්‍රී ලංකාවේ සමස්ථ කොවිඩ්-19 තත්ත්වය විමසන්න, පිවිසෙන්න...

News & Events

05
සැප්2022
සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් - නව පනත් සංශෝධනය

සමාජ සුභ සාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම් සුභ...

18
පෙබ2022
ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ප්‍රසම්පාදන දැන්වීමයි ! දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය...

02
අගෝ2021
e BMD Online for Customers

e BMD Online for Customers

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් දැන්...

10
ජූනි2021
අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

අත්‍යාවශ්‍ය සේවා - කොවිඩ් වසංගතය තුළ

කොවිඩ් වසංගත සමය තුළ වැල්ලවාය කොට්ඨාසයේ සේවාලාභී...

19
මාර්2021
වෙල්ලස්සේ ව්‍යවසාය 2021 - වැල්ලවාය දිගහැරුම | SED - Exhibition 2021

වෙල්ලස්සේ ව්‍යවසාය 2021 - වැල්ලවාය දිගහැරුම | SED - Exhibition 2021

ඔබ සැමට ආරාධනා !     වෙල්ලස්‌සේ...

20
නොවැ2020
"Scan & Ask" e-Services DS Wellawaya

"Scan & Ask" e-Services DS Wellawaya

අපගේ මාර්ගගත 24x7 ඊ සේවාව සඳහා යොමුවීමට දැන්...

13
ජූනි2020
Corona Prevention Program | UPDATE STAGE 03

Corona Prevention Program | UPDATE STAGE 03

කො‍‍රෝනා වෛරසයෙන් මුළු ලොවම අකර්මණ්‍ය වුණ අවස්ථාවක,...

15
අප්‍රේ2020
Corona Prevention Program | UPDATE STAGE 02

Corona Prevention Program | UPDATE STAGE 02

COVID-19 තත්ත්ව වාර්තාව - වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top