උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් දැන් මාර්ගගතව
- උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් අද (2021-08-02) දින සිට මාර්ගගතව ලබා දීමට කටයුතු යොදා ඇති බව ප්‍රධාන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මහජනතාවට තම ජංගම දුරකථන හෝ පරිගණකය හරහා සහතික කළ පිටපත් ඉල්ලීම සඳහා http://online.ebmd.rgd.gov.lk/ යන දිගුව භාවිතා කළ හැකිය.
- මාර්ටර්/වීසා කාඩ් භාවිතා කර අදාළ මුදල ගෙවිය හැකිය.














