ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
Corona Prevention Program | UPDATE STAGE 02

COVID-19 තත්ත්ව වාර්තාව - වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
යාවත්කාලීන කිරීම : 2021-09-10 දිනට
|
|
||||||
|
1916 |
406 | 1500 | 10 | 207 | 121 | 7422 |
| තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව |
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව |
සුවය ලැබූ රෝගීන් (තහවුරු කරන ලද රෝගීන් ගෙන්) |
කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව |
අද දිනට නිරෝධායනය වන පුද්ගලයින් සංඛ්‍යාව |
අද දිනට නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව |
මෙතෙක් නිරෝධායනය සඳහා යොමු කළ මුළු පුද්ගලයින් සංඛ්‍යාව |


![]()
නිරෝධායන ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කෙරේ. එනම් ලබන සැප්තැම්බර් 21 දින දක්වා දීර්ඝ කර ඇති බව රජය මගින් දැනුම්දෙයි. - 2021-08-20 දින රාත්‍රී 10 සිට 2021-08-30 දින අළුයම 04 තෙක් මුළු දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි.
- වයස අවු 30ත් - 59ත් අතර පුද්ගලයින් සඳහා 2021-07-30 දින සිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීමේ වැඩසටහන් වැල්ලවාය කොට්ඨාසයේ දී පැවැත්වේ. (කාලසටහන බලන්න)
- වසය අවු 60ට වැඩි කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ දෙවනවර එන්නත් කිරීමේ වැඩසටහන මේ දිනවල සිදු කෙරේ
- වැල්ලවාය කොට්ඨාසයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සිදුවන දිනයන් හා ස්ථානයන් ඇතුළත් සටහනට මෙතනින්... (බලන්න)
- වැල්ලවාය කොට්ඨාසයේ ප්‍රථම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන 2021-06-10 දින සිට දින 03 ක් පුරා වැල්ලවාය, කොටිකම්බොක්ක, නුගයාය, වරුණගම සහ සුදුපානාවෙල යන ග්‍රාම නිලධාරි වසම් වල වයස අවු. 60 ට වැඩි පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරේ...
- වැල්ලවාය නගර සීමාවට පනවා තිබූ හුදකලා කිරීම 2021-05-19 දින උදෑසන 9.00 සිට ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව සඳහන් කරයි. මෙසේ වැල්ලවාය නගර සීමාව නැවත විවෘත වන්නේ දින 22කට පසුවයි. කෙසේ වෙතත් වැල්ලවායේ ඒ සමඟම මීට පෙර හුදකලා කරන ලද කොටිකම්බොක්ක සහ වෙහෙරයාය යන ග්‍රාම නිලධාරී වසම් තවදුරටත් හුදකලා තත්වයේ පවතින අතර, නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද සහ උපදෙස් අනුව රජය විසින් පනවා ඇති නීතිරීති වලට අනුව කටයුතු කරන මෙන් සෞඛ්‍ය අංශ පවසා සිටියි.
- වැල්ලවාය යාලබෝව යොවුන් සේනාංක පරිශ්‍රයේ දී අභිනවයෙන් ආරම්භ කරන ලද නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කටයුතු 2021-05-10 දින සිට සාර්ථකව මේ වන විට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ රාජ්‍ය අංශ වල පූර්ණ දායකත්වය සහ අධීක්ෂණය යටතේ සිදුවේ. නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අමතන්න පහත දුරකථන අංක භාවිතා කරන්න.
- MOH - 0553133360
- Hospital - 0553133361
- Army - 0553133362
- Female - 0553133363
- Male - 0553133364
- 2021-05-13 දිනයේ තවත් ආසාදිතයින් 41 ක් හඳනාගෙන තිබේ.
- අලුත් අවුරුදු සමයෙන් පසු 2021-05-06 දිනට හඳුනාගත් මුළු ආසාදිතයින් 194 ක් වේ. අවධානයෙන් සිටින්න... මෙහි ඔබේ පදිංචි වසමත් අවධානමක ද? ඔබේ සෞඛ්යාරාක්ෂාව සහ නීතිගරුක බව ඔබගේත් ඔබ සමීපතයින්ගේත් ජීවිත වල අවධානමට හේතු වන බව මතක තබාගන්න.
- අළුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි. කරුණාකර නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න.
- 2021.04.05 සහ 06 දිනයන් වල නව ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගනියි. ඔවුන් පරගස්මංකඩ, ගම්පංගුව සහ සිරිපුරගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
- වැල්ලවාය කොට්ඨාසයේ කොවිඩ් ආසාදිත ප්‍රථම මරණය 2021.03.15 දින වාර්තා විය. එම පුද්ගලයා වැල්ලවාය, දිඹුලාමුරය, නෙටොලගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වයස අවුරුදු 68 ක් වයසැති පිළිකා රෝගයකින් පෙළුනු අයෙකි.
විශේෂ බාගත කිරීම්
Celebration of the World Women's Day
මාර්තු 08 වන දිනට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ ලෝක කාන්තා දින සැමරුම 2019.03.22 වන දින වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන ලදි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගේ ,මොනරාගල දිස්ත්‍රික් ලේකම්තුමියගේ හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හා ආරාධිත අමුතුතන් රුසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලදි.
වැල්ලවාය ප්‍රදේශයෙන් බිහිවූ විශිෂ්ට කාන්තාවන් රැසක් මෙහි දී ඇගයුමට ලක් විය.

සමාජ සංවර්ධන අංශය
| තනතුර | නම | දුරකථන අංකය | විෂය | |
| සමාජ දංවර්ධන සහකාර | නිෙරා්ෂන් ලියනෙග් මයා | 0718200614 | සමාජ ෙස්වා නිලධාරි (මධ්‍යම රජය) | |
| සංවර්ධන නිලධාරි |
සමන්ති ලියනඅාරච්චි මිය |
0714308804 |
සමාජ ෙස්වා නිලධාරි (පලාත් සභා) | |
| සංවර්ධන නිලධාරි |
H.D.W.කුමුදුනි මිය |
0713083772 |
වැඩිහිටි සංවර්ධන කටයුතු |
|
| සංවර්ධන නිලධාරි |
D.M.K.S.දිසානායක මිය |
0710983193 | ළමා අාරක්ෂක කටයුතු |
|
| ළමා අාරක්ෂක නිලධාරි |
නයනි මෙහ්ෂිකා මිය |
0717312512 | ළමා අාරක්ෂක කටයුතු හා පැමිණිලි ෙසායා බැලිම |
|
| සංවර්ධන නිලධාරි |
A.J.M.P.කුමාරි මිය |
0718139893 | ෙපර පාසැල් සම්බන්ධ කටයුකු |
|
| සංවර්ධන නිලධාරි |
D.M.N.කුමාරි මිය |
0717174653 | උපෙද්ශන නිලධාරි |
|
| සංවර්ධන නිලධාරි |
ෙනල්කා දිල්රුක්ෂි මිය |
0779142308 | කාන්තා කටයුතු |
|
| සහන ෙසාෙහායුරිය | D.M.S.K.දිසානායක මිය | 0718034486 | කාන්තා සහකාර කටයුතු | |
| රාජ්‍ය කලමණාකරන සහකාර | D.M.A.T.දිසානායක මයා | 0712367930 | වැඩිහිටි/ කාන්තා/ළමා කටයුතු | |
| රාජ්‍ය කලමණාකරන සහකාර | W.S.I. ෙහමන්ත මයා | 0714498870 | අබාධිත/වකුගඩු ෙරා්ගින් පිලිබද කටයුතු | |
| රාජ්‍ය කලමණාකරන සහකාර | A.M.N.G අතපත්තු මිය | 0718258933 | උෟව පළාත් සමාජ ෙස්වා කටයුතු | |
| කාර්යාල කාර්යය සහයක | J.A.හර්ෂණි රංගිකා මිය | 0775015692 | සහකාර කටයුතු සමාජ ෙස්වා අංශය |
Page 1 of 2





















